Sunday, October 31, 2010

ලංකාව තුල Programming Languages දෑනුම,

     Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com  

  
                                             ලොව programming languages විශාල සංකයාවක් පවති. මෙයින් පෙරමුන ගන්නෙ JAVA  නම් programming language එකයි.
                            www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html

                                              නමුත් අප රට තුල මේ දෑනුම ගත් විට පාසල් වල හා විශ්වවිද්යාලවල උගන්වනු ලබන්නෙ visualbasic,paython  වෑනි පහල තත්වයෙ පවතින programming languages ය. මෙයට හේතුව කුමක්ද යන්න වටහ`ගත නොහෑකිව ඈත.නමුත් java programming language එක පමණක් ලංකාවෙ උගන්වනු ලබන්නෙ IJTS ආයතනයෙන් පමනි. නමුත් මෙයට එරහිව විවිද අය විරුද්දත්වයන් හා මඩ ප්‍රචාරයන් කරමින් සිටිති. අනාගත තරුණ බලකාය වන ඔබලා මෙ පිළිබදව හරි තීරන ගත යුතුය.

Saturday, October 30, 2010




PCJT වලින් හඳුන්වන Professional certificate in Java Technology, IJTS ආයතනය විසින් හඳුන්වා දෙනු ලබන සුවිශේෂී පාඨමාලාවකි.මෙහි විශේෂත්වය වන්නේ අනෙකුත් පාඨමාලා මෙන් හුදෙක් සිද්දාන්ත වලින් පමණක් ඉගැන්වීම් නොකර ප්‍රායෝගිකවද දනුම ලබාදීමයි.තවද මෙමගින් ප්‍රයෝගික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ජාවා තාක්ෂණය වර්තමාන ජාත්‍යන්තර වෙළඳපොල හා කරමාන්ත තුල අදාල කටයුතු සඳහා මුසු කරන්න්නේ කෙසේ දැයි පැහැදිලි අවබෝදයක් ලබාදීම සිදු කරයි.PCJT මාස 6ක් පුරා දිවෙන පූර්ණ ප්‍රායෝගික පාඨමාලාවකි.

මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන සිසු දරු දැරියන්ට වර්තමාන රැකියා වෙලඳ පොළ තුල සැලකිය යුතු වැටුපක් හිමි රැකියාවක් සඳහා අයදුම් කල හැක..